Saturday, April 18, 2009

කාලය , මිත්‍රත්වය හා මම

වයස අවුරුදු අටයි
ප්‍රථම හොදම මිතුරා හමු විය.
ඉන්
කාලය අවුරුදු හයක්ම සුපුරුදු ලෙස දිව ගියේය.....
එකපාරටම
නොදන්නා මුත් නිවරදිව
ලොකු චෝදනාවක්
................................................
මිතුරු කම අවසන්

මිතුරන් එපා විය

කාලය සුපුරුදු ලෙස ගමනේ
උසස් පෙල
මිතුරෙක්
ඔහුට මා ඔහුගේ "Best Friend" විය..
ඉදින් මාද ඔහුට "Best Friend" විය
"අනාගතය සදහා නිවරදිව වැඩකරන්න"
නොකියා කීවෙමි.
එපමණයි ,
මා පිළිතුරක් ලදීමි
"FriendShip isn't a business"

කාලය නැවතත් ගමනේ
හදිස්සියෙම
පාසල් ස‍ගයෙක්.
දෙවරක් වැටුන වලේ නැවතත් ?
නමුත් ඒ ගෙවුනු දිගු කල
"ඔහුට හොද මිතුරන් සිටි"
යයි මා සිතුවෙමි.
මා සංසුන් විය.
ඒත් එක් දිනකදි
"ඔබ මගේ පරම මිතුරා"
මට නොකියා කීවේය
..................................

1 comment:

Narada said...

කොහොමත් ඔය ෆිට් කියන ගොඩාක් කස්ටියගෙන් ඉතුරු වෙන්නේ ටික දෙනෙක්නේ. තව කස්ටියක් කොරන්නේ කටින් බතල හිටුවන එක විතරක්නේ ඉතින්.

Post a Comment

මට බයයි නේද?, නැහැ! . වෙන්න බෑ.ම් හරි බය නැත්නම් "බැලිමී" යයි වත් සටහන් කර යන්න.හික්